Breaking News
Home / දේශීය පුවත් / 225 ම අත්සන්කර සිරිසේනට දුන්නත් රනිල් නැවත අගමැති නොකරනබව එජාපය වටේ යවා අවසානයේ අවසන් සාකච්චාවේදී නායකයන්ට මුනට කියයි

225 ම අත්සන්කර සිරිසේනට දුන්නත් රනිල් නැවත අගමැති නොකරනබව එජාපය වටේ යවා අවසානයේ අවසන් සාකච්චාවේදී නායකයන්ට මුනට කියයි

ඊයේ (2) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු එජාප නායකයන්ගේ හමුව අදට කල් දැමු අතර අද අධිකරණය මහින්ද හා ඔහුගේ ආණ්ඩුවට විරුද්දව දුන් නඩු තීන්දුව සමග සාකච්චාව පැවතුනි.

කෙසේ වෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍යට පැවසුවේ සිරිසේන ජනාධිපති පැවසුවේ 225 ම පාර්ලිමේන්තුවේ කැමැත්ත රනිල්ට ලබා දුන්නත් ඔහු නැවත අගමැති නොකරන බව පැවසු බවයි.

ඒ අනුව ඔවුන් අසාර්ථක සාකච්චාවකින් පසු විසදුමකින් තොරව පිටවගොස් තිබෙනවා. සිරිසේන 7 වනදා දක්වා කිසිදු තීරණයක් නොගන්න අතර 7 ඔවුන්ට අවාසි තීරණයක් ලැබුනත් ඔහු එය ගණන් නොගෙන දිගටම කටයුතු කරනු ඇති බවත් අපේ රටට විශාල ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයන් පවසනවා.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!