Breaking News
Home / දේශීය පුවත් / 2022 දී දේශපාලනයෙන් සමුගන්නවා යයි කියන කටකතා බොරු – අගමැති

2022 දී දේශපාලනයෙන් සමුගන්නවා යයි කියන කටකතා බොරු – අගමැති

2022 වසරේදී තමන් අගමැති ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ද පැතිරෙන වාර්තා පදනමක් නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනතාව විසින් මහ මැතිවරණයේදී තෝරා ගන්නා ලද්දේ වසර පහක කාලයක් සඳහා බවද ඔහු පැවසීය. ඒ නිසා ඊට පෙර විශ්‍රාම යාමට තමන් කිසිදු අදහසට නැතැයිද ඒ මහතා කියා සිටී.

පසුගියදා ඩේලි මිරර් පුවත්පත වාර්තා කලේ මහින්ද රාජපක්ෂ මහතා 2022 වසරේදී විශ්‍රාම යාම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවයි.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!