Breaking News
Home / ක්‍රිඩා / 2019 ලෝක කුසලානය 1992 ලෝක කුසලානයට සමානවෙයි කාලසටහන පිටවෙයි. ලංකාවට පළමු වටයේ තරග 9 ක්

2019 ලෝක කුසලානය 1992 ලෝක කුසලානයට සමානවෙයි කාලසටහන පිටවෙයි. ලංකාවට පළමු වටයේ තරග 9 ක්

ලබන වසරේ පැවැත්වෙන අයි සී සී ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය 1992 වසරේ පැවැති තරගාවලි ආකෘතියට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. තරගාවලියට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් සංඛ්‍යාව 10ක්. 1992 ආකෘතියට අනුව මෙම සියලූ කණ්ඩායම් එකිනෙකා සමග තරග වදිනු ඇති.

Image result for 1992 cricket world cup

වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගන්නා කණ්ඩායම් 04, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවා.

තරගාවලිය ආරම්භ වන්නේ මැයි මස 30 වනදායි. ඒ, සත්කාරක එංගලන්තය හා දකුණූ අප‍්‍රිකාව අතර තරගයෙන්. ඉන්දියාව සහ පාකිස්තානය ද ජූනි 16වනදා එකිනෙකා මුණ ගැසෙනවා. අවසන් මහා තරග පැවැත්වෙන්නේ 2019 වසරේ ජූලි මස 14වනදා ලෝර්ඞ්ස් කි‍්‍රඩාංගනයේදීයි.

1992 දී ලෝක කුසලානයේ හිමිකරුවන් වුනේ ඉම්රාන් කාන් ප්‍රමුක පකිස්තාන කණ්ඩායමටයි. එවර ලංකාවේ නායකයා බවට පත්වුයේ සුපිරි ක්‍රීඩක අරවින්ද සිල්වායි

Image result for 1992 cricket world cup

මැයි 30 එංගලන්තය හා ද. අප්‍රිකාව අතර තරගයෙන් 2019 ලෝක කුසලානය ඇරබෙන අතර අවසන් තරගය ජුලි 15 පැවැත්වෙනවා. මාස එක හමාරක් පමණ පැවැත්වෙන ලෝක ක්‍රිකට් සැණකෙළියේ සැම කණ්ඩායමකටම පළමු වටයේ තරග 9 කට මුහුණ දීමට සිදුවනවා.

Image result for world cup 2019 schedule time table

Image result for world cup 2019 schedule time table

Image result for world cup 2019 schedule time table

Image result for world cup 2019 schedule time table

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!