Breaking News
Home / දේශීය පුවත් / 2010 ජනපතිවරණය වෙලේ ෆොන්සේකා උතුරට ස්වයං පාලනය දෙයි කියමින් මුදලට පුවත් දැමු ලංකාදීපේ මෛත්‍රී පොදු අපේක්ෂක කරන්න එජාපෙ සහය ලෙස ගහපු පචයත් මාට්ටු

2010 ජනපතිවරණය වෙලේ ෆොන්සේකා උතුරට ස්වයං පාලනය දෙයි කියමින් මුදලට පුවත් දැමු ලංකාදීපේ මෛත්‍රී පොදු අපේක්ෂක කරන්න එජාපෙ සහය ලෙස ගහපු පචයත් මාට්ටු

ඉදිරි ජනාධිපතිවරණයේදී නැවත මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයා කිරීමේ කිසිදු සාකච්චාවක් කර නැති බව එජාපය පවසනවා.

එජාපය එසේ පවසන්නේ අද(7) ඉරිදා ලංකාදීපයේ මුල් පිටුවේ ‘ජනපති පොදු අපේක්ෂකයා කරන්න එජාප ශ්‍රීලනිප ඇමති සාකච්චාවක් යනුවෙන්, පලකල අසත්‍ය පුවත වෙනුවෙන් ස්ථාවරය පහදමින්.

මෙම පුවත පසුගියදා රනිල්ට එරෙහි විශ්වාස බන්ගයට පක්ෂව චන්දය බාවිතා කර ඉවත්වූ 16 කණ්ඩායමේ මෛත්‍රීට හිතවත් මන්ත්‍රී වරයකු ලංකාදීප මාධ්‍යවේදිනියට මුදල් ලබා දී මෙම පුවත පල කර ඇති බව එජාප ජෙෂ්ටයෙක් පවසනවා.

2010 ජනාධිපතිවරණය සමයේ ‘ෆොන්සේකා ජනපති වුවොත් උතුරට ස්වයං පාලනය දෙන බවට ෆොන්සේකා සම්බන්ධන්ට සහතික වෙයි’ යනුවෙන් සාවද්‍ය පුවතක් පල කල මෙම මාධ්‍යවේදිනිය ක්ෂේත්‍රයේ ජනප්‍රිය මුදලට ඕනෑම සුනක වැඩක් කරන අයෙක් ලෙස බවයි එජාප ජෙෂ්ටය පවසන්නේ.

මේ රටේ වගකිව යුතු මාධ්‍ය තම ජනප්‍රියයත්වය භාවිතා කර මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය හා ආයතනයේ විශ්වාසය පදනම් කරගෙන මාධ්‍ය ගණිකාවක් ලෙස නන්නත්තාරේ යැවීමයි.

කුමන පක්ෂයක් පිලක වුවත් නැති දේ ඇතිකිරීමට හෝ ඇතිදේ නැති කිරීමට මාධ්‍ය යොදා ගන්නවනම් යොදා ගන්නා පාර්ශවය වගේම එම ගණිකා සේවයේ යෙදෙන මාධ්‍ය ආයතනයද මිනිසුන් විසින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කර දැමිය යුතුයී. ලොව පවතින තුරු බොරුව රජ නොවන අතර ජනප්‍රියත්වයද සදාකාලික නොවන බව ලෝකයේ ධර්මතාවයයි.

මෙහි භයානකත්වය ඇත්තේ අප තනි පුද්ගලයන් ලෙස ගත් විට අපට මුදල් බලය ඇති පාර්ශවයකින් අසාධාරණයක් වුවොත් සාධාරණ අසාධාරණය බල්ලට ගොස් මුදල් මත සියල්ල තීරණය වීමයි. ඔබේ දියණියට මවට පුතාට මුදල් බලයට වූ අසාධාරණයක් මාධ්‍ය යොදාගෙන කණපිට ගැසුවොත් ඔබට අත්වන ඉරණම කුමක්ද? සියල්ල පිරිහෙන තෙක් ඔබ බලා සිටිනවාදැයි තීරණය කිරීම ඔබ සතුයි..

මේ ෆොන්සේකාගේ පච පුවත එදා වාර්තා කල රජයේ මාධ්‍ය වාර්තාව

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!