Breaking News
Home / දේශීය පුවත් / 2005 ජනාධිපතිවරනෙට අයියට ඇප බදින්නත් ගෝටා ඇවිත් සල්ලි ඉල්ලුවේ මගෙන්. දීලා එලෙව්වා. මේ පාරත් දෙනවා – ෆොන්සේකා

2005 ජනාධිපතිවරනෙට අයියට ඇප බදින්නත් ගෝටා ඇවිත් සල්ලි ඉල්ලුවේ මගෙන්. දීලා එලෙව්වා. මේ පාරත් දෙනවා – ෆොන්සේකා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ඇප මුදල තමන් විසින් ගෙවන බව අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් තමාට එම මුදල පිළිබඳව අමතක කිරීමට සිදුවනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

2005 ජනාධිපතිවරණයේ දී හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය නිවසට විත් හැඬූ බවත් ඒ මොහොතේ දී තමන් මුදල් දී ඔහුව එළවා ගත් බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි සමයේ ඔහුට රටේ බොහෝ පිරිස් බිය වී සිටි බව සත්‍යයක් වුවත් තමන් කිසිම දිනක රාජපක්ෂ පවුලේ කිසිවෙකුට බියෙන් ජීවත් වී නොමැති බවයි ෆොන්සේකා අමාත්‍යවරයා පැවසුවේ.

About lanka_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!