Breaking News
Home / දේශීය පුවත් / 20 සම්මත වුනොත් බුදුදහමත්, මාධ්‍යත් අනතුරේ – එජාපය

20 සම්මත වුනොත් බුදුදහමත්, මාධ්‍යත් අනතුරේ – එජාපය

20 වන ආණ්ඩුක්‍රම සංශෝධනය රටේ බුදු දහමට ලබා දී ඇති පුමුඛත්වයටද තර්ජනයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගී ඇති බලකණු බිඳ දමමින් විධායකය ශක්තිමත් කිරීම, ඒකාධිපති පාලනයකට මග විවර කිරීමක් බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ජනතා පරමාධිපත්‍ය බලයත් බුදු දහමත් ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සටන් කරන බව මාධ්‍යට නිකුත් කල ප්‍රකාශය පහතින් බලන්න.

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!