Breaking News
Home / දේශීය පුවත් / 20 වන සංශෝධනයේ කරුණු 3 ක් ජනාධිපති විසින්ම ආපසු හරවාගත් බව කැබිනට් රැස්වීමෙන් පසු විමල් කියයි

20 වන සංශෝධනයේ කරුණු 3 ක් ජනාධිපති විසින්ම ආපසු හරවාගත් බව කැබිනට් රැස්වීමෙන් පසු විමල් කියයි

20 වන සංශෝධනය දෙවන වර කියවීම 21 වනදාට නියමිතව තිබියදී ආණ්ඩුවේ පාර්ශව පවා විවිධ විරෝධතා දක්වන අවස්තාවක අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුල් කෙටුම්පතේ සදහන් කරුණු 3ක් නැවත වෙනස් කිරීමට ජනාධිපති වරයා විසින්ම යෝජනා කල බව කැබිනට් රැස්වීමෙන් පසු අමාත්‍ය විමල් විරවංශ මහතා පවස්නවා.

ඒ විගණන සම්බන්ධයෙන් කරුණ අනුව 19 වන ව්‍යවස්ථාවේ සදහන් අකාරයෙන් ආයතන විගණනය කිරීමටත් අමාත්‍ය මණ්ඩල සීමාව 19 වන සංශෝධනය අනුව තබා ගැනිමටත් පැය 24 න් ඕනෑම හදිසි පනතක ගෙන ඒම ජාතික ආරක්ෂාව හා අපාධා අවස්තාවක හැර අනෙක් අවස්ථා වලට නොහැකි වන ලෙසත් යෝජනා තුනක් නැවත ඉදිරිපත් කර තිබෙනවා.

විශේෂයෙන් සංගරතනය හා විවිධ පාර්ශව කල ඉල්ලීම් සලකා බලා ජනාධිපතිවරයා මෙම යෝජනා 3 අලුතින් කල බව අමාත්‍ය වරයා පවසනවා.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!