Breaking News
Home / දේශීය පුවත් / 20 ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම ජෙෂ්ඨයා රනිල් බව අර්ජුන කියයි

20 ගැන කතා කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම ජෙෂ්ඨයා රනිල් බව අර්ජුන කියයි

එජාපය සිරිකොතදී තම 74 වන සංවත්සරය සැමරු අතර මෙවර ආණ්ඩු බලයද පක්ෂයේ කොටසක්ද මන්ත්‍රිදුර අහිමිවී ඇති පසුබිමක එය සිදු කළා. එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් 20 වන සංශෝධනය පිළිබද මාධ්‍ය විමසු විට ඔහු පැවසුවේ මේ පිළිබද ව්‍යවස්ථා පිළිබද විශාරදයෙක් වන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්රිදුරය රැගෙන පාර්ලිමේන්තුවට යා යුතු බවයි.

දැනට ලංකාවේ සිටින අත්දැකීම් බහුලම ව්‍යවස්ථා පිළිබද හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද හසල දැනුමක් ඇති එජාප නායකයා පාර්ලිමේන්තුවේ සිටීම මේ 20 වන සංශෝධනයත් සමග අතිශය රටට අවශ්‍ය කරුණක් බවයි ඔහු පැවසුවේ.

දේශපාලනයේ පරාජයන් අන්ත පරාජයන් ලැබීම සාමන්‍ය දෙයක් බවත් එය සදාකාලික දේවල් නොවන බවත් අවස්ථා එළබෙන තෙක් ඉවසීමෙන් සිටීමත් හොදින් සංවිධානය වීමත් කල යුතු බව එහිදී එජප ජේෂ්ඨයන් කිහිප දෙනකු පවසා සිටියා.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!