Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / 2 ත් 5 ත් අතර ඔබේ දරුවොත් TV බලනවද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න!

2 ත් 5 ත් අතර ඔබේ දරුවොත් TV බලනවද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න!

කුඩා දරුවන් රූපවාහිණිය නැරඹිය යුතු කාල වේලාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ළමා රෝග විශේෂඥයන්ගේ සංගමය විසින් නව නිර්දේශයන් මාලාවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

රජරට විශ්ව විද්‍යාලයේ මානසික සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ අදාළ නිර්දේශ ඇතුළත් වාර්තාව අනුව රූපවාහිණී මාධ්‍ය භාවිතය කුඩා දරුවන්ට අහිතකර බවයි.

දරුවෙකු වයස අවුරුදු 02 සම්පූර්ණ වන තුරු කිසිදු මාධ්‍යයක් භාවිත කිරීම සඳහා යොමු නොකිරීම වඩාත් යෝග්‍ය බව එහි දැක්වෙන බවයි ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු සඳහන් කළේ.

වයස අවුරුදු 02 හා 05ත් අතර දරුවෙකු නම් ඔහු රූපවාහිණීය නරඹන කාල සීමාව පැයකට සීමා කළ යුතු බව ද මෙහි දී ප්‍රකාශ කෙරුණා.

Nethnews

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!