Breaking News
Home / Video / ෆෝන් එකට ඇන ඇන ඉන්නවා – ජනපති

ෆෝන් එකට ඇන ඇන ඉන්නවා – ජනපති

ළමුන් වැඩිපුරම දිවිනසා ගැනීම්වලට පෙලබීලා තියෙන්නේ ජංගම දුරකථන නිසා බව ජනපති පවසනවා.

එසේම කැබිනට් මණ්ඩලයට එන ඇමතිලා දුරකථනවලට ඇන ඇන ඉන්න නිසා තමන්ගේ කථාවට ඇහුම් කන් නොදෙන නිසාත් දුරකථන තහනම් කල බව කියන වීඩියෝව පහතින්.

About article14

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!