Breaking News
Home / දේශීය පුවත් / ෆෝඩ්ගේ හැරයාමගැන ක්‍රිකට් ආයතනය ලැජ්ජා වෙන්න ඕන – මහේල

ෆෝඩ්ගේ හැරයාමගැන ක්‍රිකට් ආයතනය ලැජ්ජා වෙන්න ඕන – මහේල

හිටපු ක්‍රිකට් පුහුණුකරු ඉතා හොද පුහුනුකරුවකු බවත් ඔහුගේ සේවය ලබගැනීමට ක්‍රිකට් ආයතනය අපොහොසත්වීම ලැජ්ජාවක් බවත් මහෙල ටුවිටර් පනිවිඩයකින් පවසනවා.

එලෙසම සංගක්කාරත් තමන්ගේ අප්‍රසාදය ෆෝඩ්ගේ ඉවත්වීම පිලිබද සදහන් කරනවා.

විශේෂයෙන් මහේල නායකත්වය දරන සමයේ අවසන් මහ තරගය දක්වා ලෝක කුසලානයේ පැමිනියා. නවක ක්‍රිඩකයින් මහේල සහ ෆෝඩ් කන්ඩායමට ගෙන ආවා. ඔවුන්ගේ අත්හදා බැලීම් සාර්තක වූ අවස්තා බහුලයි. එලෙස සාර්ථක වූ පුහුනුකරුවකු මෙවර අසාර්තක විය නොහැක. එසේනම් පරිපාලනයේ විශේෂ වරදක් ඇත. අන් කවරදාටත් වඩා පරිපාලනය හා ක්‍රිඩා ඇමති ක්‍රිකට්වලට හානියක් කරමින් සිටින වගනම් අපට පෙනී යයි. වැඩි බලතල ලබා දෙමින් අසංක ගුරුසිංහ උඩින් පහත් කිරීමද ෆෝඩ්ගේ නික්ම යාමට හේතුවක් වූවා.

 

About article14

Check Also

ඩේසිගේ පුතාලා තූ අම්මපා ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා මේකද ප්‍රජාතන්ත්‍රවාදය – උපහාසාත්මක සමරේගේ ආතල් සාගරේ

ඩිජිටල් ඇමතිගේ සරම ගැලෙව්වා ප්‍රජාතන්ත්‍රවාදයද සමරේගේ ආතල් සාගරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!