Breaking News
Home / දේශීය පුවත් / ෆොන්සේකා ලංකාවට ආ විගස අරලිය ගහ මන්දීරයට පොලිසිය සති දෙකෙන් ඔහුට දෙන බව කැබිනට් මාධ්‍ය හමුවේ පවසයි

ෆොන්සේකා ලංකාවට ආ විගස අරලිය ගහ මන්දීරයට පොලිසිය සති දෙකෙන් ඔහුට දෙන බව කැබිනට් මාධ්‍ය හමුවේ පවසයි

ඊයේ (25)සිදුවූ කැබිනට් සංශෝධනයත් සමග නිතිය හා සාමය අමාත්‍යංශය පිළිබද නොයෙකුත් මාධ්‍ය වාර්තා පලවුවා.කෙසේ නමුත් ඉන්දුනීසියාවේ සිට පැමිණි ෆොන්සේකා මහතා අද උදෑසන රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා හමු වූ බවද වාර්තා වන අතර එහිදී නිතිය හා සාමය අමාත්‍යධුරය සම්බන්ධයෙන් සකාච්ජා වු බවක් මෙතෙක් නිශ්චිත ආරන්චියක් වාර්තා වෙන්නේ නෑ.

එහෙත් අභ්‍යන්තර තොරතුරු හා පුවත්පත් කිහිපයක් වාර්ථා කලේ සති දෙකක් ඇතුලත පොලිසිය ෆොන්සේකාට බාර දෙන බවයි.

ඔවුන් එසේ පැවසුවත් මේ වන විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ ඉදිරි සති 2ක ඇතුලත සරත් ෆොන්සේකා මහතා නිතිය හා සාමය අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ඇතිබවය.

කෙසේ වෙතත් මෙම ආණ්ඩුව පිහිටවූ දින සිට කියන කරන කිසිම දේක විශ්වාසයක් නොමැති නිසා මේවා ගැන අපට වගවිය නොහැක. ඒ අප ඔබ අතරේ නිකරුනේ බොරුකාරයන් බවට පත්වන නිසයි.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!