Breaking News
Home / Video / ෆේමස් කෙනෙක්ට පාරේ යන්න බැරිලු. කියන්නේ බාගෙට ඇදන් යන්තම් රගපාන ආපු ටීනද ටූනද කවුද බලන්න

ෆේමස් කෙනෙක්ට පාරේ යන්න බැරිලු. කියන්නේ බාගෙට ඇදන් යන්තම් රගපාන ආපු ටීනද ටූනද කවුද බලන්න

රංගනය හදාරා ක්ෂේත්‍රයට අද එන පිරිස අඩුයි. දැන් නිරුපන ක්ෂේතරයට ඇවිත් නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂකයෙක් අල්ලන් එකක් දෙකක් රගපාලා ප්‍රසිද්ධ වුනාම හිතන්නේ තමන්ට වඩා පොරක් නෑ කියලා.

මේ ඉන්න කාන්තාවගේ ප්‍රශ්ණය වන්නේ නිහතමානීත්වය නැතිකමයින් යම් දෙදෙනෙක් වීඩියෝ කරන්නේ රූපවාහිනියේ දැක ඇති නිසා විය හැකි.

නාන්න ඇඳන් ඉන්න විට වීඩියෝ කලානම් ඔවුන්ට නීති ක්‍රියාමාර්ග ගැනීම වරදක් නෑ.

එහෙත් ප්‍රේක්ශකයන්ට කථා කිරීමටවත් නොදන්න අය කලස්කරුවොද? මේ කලාකරුවෝ නොවෙයි.

අපේ රටේ සහ පිටරටවල සිටින ලංකාවේ උන් ෆෝම් කරපු ෂෝ කාරයෝ.

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!