රංගනය හදාරා ක්ෂේත්රයට අද එන පිරිස අඩුයි. දැන් නිරුපන ක්ෂේතරයට ඇවිත් නිෂ්පාදකයෙක් අධ්‍යක්ෂකයෙක් අල්ලන් එකක් දෙකක් රගපාලා ප්‍රසිද්ධ වුනාම හිතන්නේ තමන්ට වඩා පොරක් නෑ කියලා.
මේ ඉන්න කාන්තාවගේ ප්‍රශ්ණය වන්නේ නිහතමානීත්වය නැතිකමයින් යම් දෙදෙනෙක් වීඩියෝ කරන්නේ රූපවාහිනියේ දැක ඇති නිසා විය හැකි.
නාන්න ඇඳන් ඉන්න විට වීඩියෝ කලානම් ඔවුන්ට නීති ක්‍රියාමාර්ග ගැනීම වරදක් නෑ.
එහෙත් ප්‍රේක්ශකයන්ට කථා කිරීමටවත් නොදන්න අය කලස්කරුවොද? මේ කලාකරුවෝ නොවෙයි.
අපේ රටේ සහ පිටරටවල සිටින ලංකාවේ උන් ෆෝම් කරපු ෂෝ කාරයෝ.