Breaking News
Home / දේශීය පුවත් / හොරු හොයන්න ආපු එජාපය. රවී රකින්න සූදානම්!

හොරු හොයන්න ආපු එජාපය. රවී රකින්න සූදානම්!

අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් අමාත්‍යවරයා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පෙනීසිටින බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

අමාත්‍ය රවි කරුණානායක මහතාට එල්ල වී තිබෙන්නේ චෝදනාවක් පමණක් බවත්, නීතිය ඉදිරියේ වරදක් කර තිබේද යන්න තහවුරු වන තෙක් අමාත්‍යවරයා රැකගැනීමට පෙනී සිටින බවත් අද (31දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.

 

Infosrilanka

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!