Breaking News
Home / දේශීය පුවත් / හොරු අල්ලන වැඩේ අනිත් අය කරයි. මං මිනිස්සු වෙනුවෙන් දෙයක් කරනවා.

හොරු අල්ලන වැඩේ අනිත් අය කරයි. මං මිනිස්සු වෙනුවෙන් දෙයක් කරනවා.

පසුගිය දින කීපයයකට පෙර හර්ෂද සිල්වා හිරු බලය වැඩසටහනකදි කල තිත්ත ඇත්ත කථාව සමාජ ජාල වලින් දැඩි කථා බහකට ලක්වුනා. ඒ ගැන ඊයේ(26) දිනයේ නැවත මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසුවා ඒ කථාව මොකද්ද කියලා.

එහිදී ඇමති හර්ෂ කියා සිටියේ හොරු අල්ලන්න ගොඩක් අය දැන් ඉන්න නිසා ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න කාලය යොදවන්න යන බවයි. මං පොලිස් කාරයෙක් නොවේ. ජනතාවට සේවයක් කරන්න ඕන යනුවෙන් කල ප්‍රකාශය පහතින් බලන්න.

About article14

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!