Breaking News
Home / දේශීය පුවත් / හුදකලා විරාමයේදී, කුස පබාවතී, නැන්දනිය පෙම වැනි ජනප්‍රිය පදවැල් ලියු ප්‍රවීන සංගීතවේදී සිරිල් පෙරේරා දිවියෙන් සමුගනියි

හුදකලා විරාමයේදී, කුස පබාවතී, නැන්දනිය පෙම වැනි ජනප්‍රිය පදවැල් ලියු ප්‍රවීන සංගීතවේදී සිරිල් පෙරේරා දිවියෙන් සමුගනියි

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවූවා.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

බොහෝ දෙනෙක් මහත් ආදරයෙන් වැලඳගත් ගීතාවලියක සංගීත නිර්මාපකයා වූයේ සිරිල් පෙරේරා මහතායි.

ඒ අතර සේපාලිකා, හුදෙකලා විරාමයේදි, මී පැනි රහසක්, කුස පබාවතී, නන්දනීය පෙම, වඩාත් ජනප්‍රිය වූවා.

About lanka

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!