Breaking News
Home / විදෙස් පුවත් / හිලරිට ISIS සමග සම්බන්ධයක්. විකිලීක්ස් ආන්දෝලනාත්මක හෙලිකිරීමක්

හිලරිට ISIS සමග සම්බන්ධයක්. විකිලීක්ස් ආන්දෝලනාත්මක හෙලිකිරීමක්

තවමත් අමරිකානු ජනපතිවරනයේ උනුසුම අවසන් වී නැහැ( ඒ අතරතුර අතිශය කම්පනාත්මක හෙලිදරව්වක් විකිලීක්ස් හෙලිකර තිබෙනවා( ට්‍රම්ප් ආරම්බයේ සිටම හිලරිට චෝදනා කලේ අයිඑස් සංවිධානයට උදවපදව් කරන්නියක් ලෙසයි( එය තහවුරු කර සිකුරාදා 11 දින ඊමේල් කිහිපයක් විකිලීක්ස් හෙලිකර තිබෙනවා(
ඊට හේතුව සවුදියේ පුද්ගලයකු අයිඑස් සංවිධානයට ආයුධ සහ මූල්‍ය ආදාර සපයන අතර එම පුද්ගලයාම හිලරිගේ ජනාධිපතිවරන සටනට සියයට 20 ක් ආදාර කිරීම සහ ක්ලින්ටන් පදනමට සෘජුවම ආධාර කරන්නෙක් වීම හෙලිදරව් කිරීමෙන් හිලරි පාර්ශවය දැඩි අපහසුතාවයකට පත්වී තිබෙනවා(
අයිඑස් සංවිධානයට කිසිදු බලපෑමක් ඔබාමා සහ ක්ලින්ටන් පාලනයෙන් ඇති නොවීමත් රුසියාව සහ ඉරානය අයිඑස් එරෙහි සටන් වැදීම වක්‍ර ආකාරයෙන් ඔවුන්ට එරෙහිවීමටත් හැකි වීම යන කාරනා තවත් මේම හෙලිදරව්ව සනාත කරන බවයි විචාරකයන්ගේ අදහස(
තවද හිලරි ජනාධිපතිවරන සටනට සහ ක්ලින්ටන් පදනමට මෙම සෞදි පුද්ගලයින් ආධාර කරන බවත් ඒ සමගම අයිඑස් සංවිධානය පවත්වාගෙන යාමට ආධාර කිරීමත් දැඩි ආන්දෝලනයක් බව වාර්ථා කරනවා(
මෙම පුවත වාර්තා කරන අමරිකන්ෆ්ලෙයාර් වෙබ් අඩවිය සදහන් කරන්නේ මාධ්‍ය විසින් මෙම පුවත් හිලරිට වාසි සහගත ලෙස වාර්ථා කිරීමට හැකිවුවත් සමාජ ජාල ඔස්සේ නිවරදි තොරතුරු මත නොවැම්බර් 8 ජනතාව ඡන්දය නිවරදි පුද්ගලයකුට පාවිච්චි කරන්න ඇති බවයි(
සටහන හරිනිවුස්

About article14

Check Also

ලංකාවේ මාෆියා දේශපාලුවන් නොසලකා හැරපු රවට්ටපු නව නිර්මාණ ගොඩක් කල නාසා ආයතනයෙන් තමන්ගේ නම තරුවකට නම්කළ තබුත්තේගම උදාර

තඹුත්තේගම, සෝලම ගම්මානයේ ගොවි ගෙදරක උපන් ඔහු මීට වසර හතරකට පමණ ඉහතදී දහසක් බාධාවන් මැද …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!