Breaking News
Home / දේශීය පුවත් / හිරුණිකා නිහඬවම රට හැර යන්නද සූදානම

හිරුණිකා නිහඬවම රට හැර යන්නද සූදානම

මේ වන විට දේශපාලනය ගැන කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරියක කිසිම මැතිවරනයකට ඉදිරිපත් නොවී රට හැර යාමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

තම ආසනයේ ජනතාව ඉතා බරපතල ගැටළුවලට ලක්වී හිටියත් එහි පැත්ත පලාතේ නොයන බවට දැඩි චෝදනා මැයට එල්ලවුනා. ඉතා නිහඬ ජීවිතයක් ගත කිරීමට මෑතකාලයේ සිට පෙලබී ඇති මන්ත්‍රීවරිය දේශපාලනයට පිවිසීම ගැන දැන් කණගාටු වන බවයි ආරංචි වන්නේ

About article14

Check Also

ඥානසාර හිමිට පසුව ජනාධිපති සමාව දුමින්දට. තුන්වේල ගෙදරින් කාලා ස්ථුලතාවය සිරිසේන කොළඹින් අත්සන් එකතු කරමින් ගහන ගේම හිරුනිකා හෙළි කරයි

තුන්වේල ගෙදරින් කන දුමින්දට අධික බර නිසා බන්ධනාගාර රෝහලේ සිටින බවත් සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරයට සහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!