Breaking News
Home / දේශීය පුවත් / හිරුණිකා කොලොන්නාව අනාතකර රත්මලානට පනින්න සූදානමක්

හිරුණිකා කොලොන්නාව අනාතකර රත්මලානට පනින්න සූදානමක්

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එක්සත් ජාතික පක්ෂ රත්මලාන ආසන සංවිධායක ධුරය ලබා දීමේ සුදානමක් ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් ඇය පසුගිය සමයේ දේශපාලන කටයුතු වලින් ඉවත් ව නිහඬව කටයුතු කල අතර ඇතැම් පුවත් පැතිර ගියේ ඇය දේශපාලනයෙන් සම්පුර්ණයෙන් ම ඉවත් වනු ඇති බවයි. එසේම මෙම ආසන සංවිධායක ධුර වෙනසින්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ද ආසන සංවිධායක ධුරයක් හිමිවීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ. මේ වන විට රත්මලාන ආසන සංවිධායක ධුරය උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් දරනු ලබයි. Infosrilanka

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!