Breaking News
Home / දේශීය පුවත් / හිටි හැටියේ අද පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති අනුර කුමාර හා සම්බන්ධන් හමුවෙලා සිරිපාල එක්ක සාකච්චාවක් තියලා. තිරය පසුපස කසුකුසු

හිටි හැටියේ අද පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති අනුර කුමාර හා සම්බන්ධන් හමුවෙලා සිරිපාල එක්ක සාකච්චාවක් තියලා. තිරය පසුපස කසුකුසු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දහවල් හදිසියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තුවේදී හමුවිය.මෙහිදී කිසිදු දේශපාලන කතාබහක් සිදු නොවීම විශේෂත්වයක්.

මාධ්‍යවේදීන් හයදෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටි බව සඳහන්.ජනාධිපතිවරයා සමඟ සාකච්චාවක නිරතවී සිටි අනුර යාපා,ලසන්ත අලගියවන්න,කාදර් මස්තාන්,මනුෂ නානායක්කාර යන මැති ඇමතිවරුන් එම ස්ථානයෙන් ඉවත්ව ගිය පසු නිමල් සිරිපාල ද සිල්වා මහතා පමණක් ජනාධිපතිවරයා සමඟ රැඳී සිට ඇතැයි වාර්තා වේ.

අසාද් සාලි ජනාධිපතිවරයා හමුවීමට පැමිණ තිබිණි.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මාධ්‍යවේදීන් සමඟ සුහද කතාබහේ නිරතව සිටියදී හදිසියේ පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ මෙම ස්ථානයේ චිත්‍රපටියක් නැති බවයි.

එහි සිටි මාධ්‍යවේදීන් සිනහසෙමින් ජනාධිපතිතුමාට පවසා ඇත්තේ ඩොක්ටර් නවරියන් ගැනයි.මිනිත්තු 07ක කාලයක් ජනාධිපතිතුමා සහ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් හයදෙනා හිටගෙනම කළ සාකච්චාව බොහෝ දෙනාගේ අවධානයට යොමුවී ඇත.

ඒ අතරතුර විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් මහතාද එම ස්ථානයට පැමිණ තිබේ.

අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසන ආකාරයට තවමත් නිහඬ යම් යම් දේ දේශපාලනයේ සිදුවන අතර මෙම හේතුව නිසා තවමත් රටේ ස්ථාවරත්වයක් ඇතිවී නැ. අද දින සිදුවීමට නියමිතව තිබු කැබිනට් සංශෝධනයද කල් ගොස් ඇති බව අපට තේරෙන්නේ සංශෝදනය වූවායයි පැවසීමට තරම් තොරතුරක් නැති නිසයි. කිසිම තොරතුරක් පැය 24 ක්වත් ස්ථාවර නොවීම කනගාටුවට කරුණකි

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!