Breaking News
Home / Video / හිට්ලර් වගේ වෙන්න මිල්ටරි ගේන්න කියලා අස්ගිරි අනුනායක හිමි කිව්වේ නැ කියලා උන්වහන්සේ දැන් කියනවා. අවසානයේ ෆෝන් එක කට් කරපු සම්පුර්ණ කතාව

හිට්ලර් වගේ වෙන්න මිල්ටරි ගේන්න කියලා අස්ගිරි අනුනායක හිමි කිව්වේ නැ කියලා උන්වහන්සේ දැන් කියනවා. අවසානයේ ෆෝන් එක කට් කරපු සම්පුර්ණ කතාව

හිට්ලර් මිල්ටරි පාලන දේශනාව කර පසුව බිබිසියෙන් ඒ ගැන විමසපු සම්පුර්ණ කතාව පහලින් අහන්න

මේ දන් පිලිගන්වපු දිනයේ හිට්ලර් දේශනාව

හිට්ලර් කෙනෙකු වෙලා හෝ මිලිටරි පාලනයක් හෝ බිහිකර රට ගොඩනැගීමට කටයුතු කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අද මහා සංඝ රත්නය අනුශාසනා කළා.

අදට යෙදෙන හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජන්ම දිනය වෙනුවෙන් පැවති දානමය පිංකමකට සහභාගි වෙමින් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ ශ්‍රී උපාලි හිමියන් මෙම අදහස් පළ කර සිටියා.

දානමය පුණ්‍යකර්මය සඳහා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇතුලූ පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්.

එහිදී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මාධ්‍ය වෙත අනාවැකියක් පළ කළා.

වීඩියෝව පහතින් නරඹන්න

About article14

Check Also

‘රගනොපා ඔබතුමාගේ ශ්‍රීමත් ජනාධිපතිට කියලා මාධ්‍යවේදීන් ඝාතනය කල උන්ට දඩුවම් දෙන්න’ මාධ්‍යවේදීන්ගේ නමින් ගම් හදන්න සමරුපලක තැබූ සජිත්ගේ රෙදි පොද්දල ජයන්ත ගලවයි

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!