Breaking News
Home / ක්‍රිඩා / හිටපු සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් ආයතනය භාර ගැනීමට සූදානම් . කෙටි කාලෙකින් ක්‍රිකට් ගොඩගන්න පුලුවන්.

හිටපු සුපිරි ක්‍රීඩකයා ක්‍රිකට් ආයතනය භාර ගැනීමට සූදානම් . කෙටි කාලෙකින් ක්‍රිකට් ගොඩගන්න පුලුවන්.

ක්‍රිකට් විනාශය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වැඩමුළුවක් පැවැත්වූයේ ක්‍රිකට් ආයතනයේ වුවමනාව මත බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා.

ඊයේ (15) පස්වරුවේ අස්ගිරි මහනායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
අස්ගිරි මහා විහාරයට පැමිණි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් ක්‍රිකට් ආයතනය භාර ගැනීමට සූදානම් බවයි.

>

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!