Breaking News
Home / දේශීය පුවත් / හිටපු ජනපති සහ සිරිසේන ජනාධිපති ව්‍යාපාරිකයකුගේ නිවසක හමුවක් දහවෙනිදායින් පසු රටේ දේශපාලන පෙරලියක් වෙන ලකුණු

හිටපු ජනපති සහ සිරිසේන ජනාධිපති ව්‍යාපාරිකයකුගේ නිවසක හමුවක් දහවෙනිදායින් පසු රටේ දේශපාලන පෙරලියක් වෙන ලකුණු

මෙම හමුව සිදුව ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී බවත් ඒ සදහා ඒකාබද්ද විපක්‍ෂයේ තරුණ මන්ත්‍රීවරයෙකුද සහභාගී වී ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනපති හා හිටපු ජනපති හමුවූ මුල් අවස්ථාව එයයි.

මෙම සාකච්ජාව පැයකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බවත් හමුව සංවිධානය කර ඇත්තේ ජනපතිගේ ඥාතියෙකු හා හිටපු ජනපතිගේ ඥාතියෙකු විසින් බවද සදහන්ය.

එම හමුවේදී සාකච්ජාවූ කිසිවක් ගැන නිල වශයෙන් වාර්තා වී නොමැති නමුත් දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ දහ වෙනිදායින් පසු ප්‍රබල දේශපාලන වෙනසක් ඇති කිරීමට එම සාකච්ජාවෙන් පසු එකඟත්වයට පැමිණි බවයි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!