Breaking News
Home / දේශීය පුවත් / හිටපු ජනපති මහින්දගේ කළණ මිතුරා 50 වන උපන්දිනය වෙනුවෙන් ස්වාසිලන්තයේ නම වෙනස් කර රට අළුත් කරයි

හිටපු ජනපති මහින්දගේ කළණ මිතුරා 50 වන උපන්දිනය වෙනුවෙන් ස්වාසිලන්තයේ නම වෙනස් කර රට අළුත් කරයි

III Mswati රජුගේ 50 වන උපන්දිනය සහ ස්වාසිලන්තයේ නිදහස් සැමරුමට සමගාමීව එරට නම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙතෙක් පැවති ස්වාසිලන්තය නම වෙනුවට “the Kingdom of eSwatini” එස්වාටීනි රාජධානිය යන නම ඉදිරියේදී යොදා ගැනීමට නියමිතය.

මෙසේ රටේ නම වෙනස් කිරීමේ තීන්දුව ගෙන තිබෙන්නේ එරට රජු විසින් වන අතර පසුගිය පාලන සමයේදී මෙරට සමඟ එම රජු ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන ගියේය.

About lanka

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!