Breaking News
Home / දේශීය පුවත් / හිටපු කථානායක ජෝශප් මයිකල් තම පක්ෂයේ බැඳුම්කර රවී පතුරු ගහයි

හිටපු කථානායක ජෝශප් මයිකල් තම පක්ෂයේ බැඳුම්කර රවී පතුරු ගහයි

පසුගියදා ජා ඇල යොවුන් පෙරමුන රැස්වීමකදී ජා ඇල සංවිධායක හිටපු ඇමති හා කථානායක වරයෙක් වන මෙවර පාර්ලිමේන්තුවෙන් පරාද වුන ජෝශප් මයිකල් පෙරේරාට කිසිදු කථාවක් නොදීම සම්බන්දයෙන් කාවිංග ජයවර්ධනට හා එය සංවිධානය කල රවී කරුණානායකට දැඩි ලෙස චෝදනා කරන්නේ රටම හොරෙක් ලෙස පිලිගත් පුද්ගලයෙක් සමග පක්ෂයට ගමනක් නැති බවයි.

එම වීඩියෝව පහතින්..

About article14

Check Also

අධිවේගයේ ස්ථාන කිහිපයකට ගංවතුර තර්ජන ඔබ අධිවේගය බාවිතා කරනවානම් අවදානයෙන් බලන්න

>වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල – අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!