Breaking News
Home / කාටූන් / හරින්ට තවත් ඇමතිකමක් ලැබෙන්න යයි මේ එජාප තනි ආණ්ඩුවක පෙරනිමිතිද?

හරින්ට තවත් ඇමතිකමක් ලැබෙන්න යයි මේ එජාප තනි ආණ්ඩුවක පෙරනිමිතිද?

තමන් දැනට දරන ඇමති ධුරයට අමතරව තවත් ඇමති කොටසක් තමාට ලැබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෙම අලූත් ඇමති කෑල්ල කුමක්දැයි මෙම 25 වනදා අගමැතිවරයා විසින් බදුල්ලේදී ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද ඔහු සදහන් කරයි.

බදුල්ලේදී පැවති එජාප පළාත් පාලන මැතිවරණ ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඩිජිටල් ඇමතිකම පමණක් තියාගෙන බදුල්ලේ ජනතාවගේ ප‍්‍රශ්න විසදිය නොහැකි නිසා තමනට තවත් ඇමති කෑල්ලක් උවමනා බව අගමැතිවරයාට පැවසූ බවත් ඒ අනුව නව ඇමති කොටස ලැබෙන බවත් ඔහු සදහන් කලේය.

About lanka

Check Also

අද ශ්‍රී ලංකා දේශපාලනයේ තීරණාත්මක දිනයක්. ඔළුගෙඩි මාරුවකින් සියල්ල වෙනස් වේවිද? බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට

බැඳුම්කර කොමිසම් වාර්තාවේ පිටපත් 26 ක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත අද (17) භාරදෙන බව ජනාධිපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!