Breaking News
Home / දේශීය පුවත් / හම්බන්තොට වරාය චීන්නුන්ට දෙන ගිවිසුම වැඩි ඡන්දෙන් සම්මතයි. ගහ මරාගත්ත රාජපක්ෂලාත් අතුරුදහන්

හම්බන්තොට වරාය චීන්නුන්ට දෙන ගිවිසුම වැඩි ඡන්දෙන් සම්මතයි. ගහ මරාගත්ත රාජපක්ෂලාත් අතුරුදහන්

හම්බන්තොට වරායේ වැඩකටයුතු චීන සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමේ ගිවිසුම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 65 කින් සම්මත විය.

ගිවිසුමට පක්ෂව ඡන්ද 72ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද හතක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්ධික අනුරුද්ධ සහ විජිත බේරගොඩ මන්ත්‍රීවරු දෙදෙනා ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කළහ.

ගිවිසුමට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කළ දිනේෂ් ගුණවර්ධන මහතා විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසන අවස්ථාවේ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

About article14_2

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!