Breaking News
Home / ක්‍රිඩා / හතුරුසිංහගේ නඩය කැන්ගරුවන් දනගස්වයි. බංගලියන්ට ඉතිහාසගත ටෙස්ට් ජයක්

හතුරුසිංහගේ නඩය කැන්ගරුවන් දනගස්වයි. බංගලියන්ට ඉතිහාසගත ටෙස්ට් ජයක්

බංගලාදේශයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා බංග්ලාදේශ් පලමු ටෙස්ට් තරගයෙන් ලඛුණු 20 ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශය අද(30) සමත් වුනා.

ඔවුන් මේ ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියාව පරාජය කල පලමු අවස්ථාව බව සදහන්. තමීම් ඉක්බාල් ඉනිම් දෙකේදී කඩුළු 10 ක් සහ ශතකයක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලැබුවා.

ශ්‍රී ලංකාවේ පුහුණුකරු හතුරුසිංහගේ උපක්‍රමයන් සහ කැපවීම් මෙයින් මනාව පැහැදිලි වනවා. ශ්‍රී ලංකා සහය පුහුණු කරුවකු වී සිටියදී එලවාගත් හතුරුසිංහ අද තවත් සහෝදර ශ්‍රී ලාංකිකයන් එරටට රැගෙන ගොස් තම හැකියාව දූෂිත ලංකා ක්‍රිකට් පරිපාලනයට පෙන්වමින් තිබෙන බවයි අපේ හැගීම.

 

About article14

Check Also

ලෝක කුසලානයට පෙර අවසන් එක්දින තරගාවලියට කණ්ඩායම උඩුයටිකුරු කරයි නායකත්වය ලසිත්ටම තරංග අකිල ඉසුරු කමිදු ඇතුලට. දිනේෂ් ධනුෂ්ක එලියට

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!