බංගලාදේශයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියා බංග්ලාදේශ් පලමු ටෙස්ට් තරගයෙන් ලඛුණු 20 ක විශිෂ්ට ජයක් ලැබීමට බංග්ලාදේශය අද(30) සමත් වුනා.
ඔවුන් මේ ටෙස්ට් තරගයකදී ඕස්ට්‍රේලියාව පරාජය කල පලමු අවස්ථාව බව සදහන්. තමීම් ඉක්බාල් ඉනිම් දෙකේදී කඩුළු 10 ක් සහ ශතකයක් ලබා ගනිමින් විශිෂ්ට ජයක් ලැබුවා.
ශ්‍රී ලංකාවේ පුහුණුකරු හතුරුසිංහගේ උපක්රමයන් සහ කැපවීම් මෙයින් මනාව පැහැදිලි වනවා. ශ්‍රී ලංකා සහය පුහුණු කරුවකු වී සිටියදී එලවාගත් හතුරුසිංහ අද තවත් සහෝදර ශ්‍රී ලාංකිකයන් එරටට රැගෙන ගොස් තම හැකියාව දූෂිත ලංකා ක්‍රිකට් පරිපාලනයට පෙන්වමින් තිබෙන බවයි අපේ හැගීම.