Breaking News
Home / ක්‍රිඩා / හතුරුසිංහගේ උත්සහයට ටෙන්ඩුල්කාර්ගෙන් අපහාසයක් – බංගලියන් ඇවිස්සෙයි

හතුරුසිංහගේ උත්සහයට ටෙන්ඩුල්කාර්ගෙන් අපහාසයක් – බංගලියන් ඇවිස්සෙයි

ඉතිහාසයේ පළමු වරට බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමගින් ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කිරීමට ඊයේ සමත්වුනා.

තවද යොවුන් බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායම සහ එංගලන්තය එංගලන්තයේදීම පරාජය කිරීමටද ඔවුන්ට හැකියාව ලැබුනා.

මෙම ජයග්‍රහණය බංගලාදේශ ක්‍රිකට් ලෝලීන් මහත් උද්දාමයෙන් සමරා තිබුණු අතර, කෙදෙව්වන්ගේ සහ බංගලාදේශයේ දක්ෂතා විචාරකයින්ගේ මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩකයන්ගේද පැසසුමට ලක්ව තිබුණා.

නමුත් ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් සටහන් කර තිබූ අතර ඔහුගේ එම පණිවුඩයට බොහෝ බංගලාදේශ ක්‍රිකට් ලෝලීන්ගේ විරෝධය එල්ලවී තිබුණා.

ඔහු එහිදී සඳහන් කර තිබුණේ “දින දෙකකදී අවුල් දෙකක්..! ටෙස්ට් ක්‍රිකට් දියුණු වනවා” යන්නයි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ ජය සිය ක්‍රීඩකයින් මහන්සි වී අත්කරගත් ප්‍රතිඵලයක බවත්,එය අහම්බයක් නොවන බවත් සඳහන් කරමින් බංගලාදේශ ක්‍රීඩා ලෝලීන්  සචින්ගේ එම ටිවටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වා තිබුනේ පහත ලෙසින්..

About article14

Check Also

ලංකාව 20 20 ඉතිහාසයේ ලබන්නට ගිය දරුණුතම පරාජයෙන් බේරපු ඉසුරුගේ හයේ 6 ඉනිම සහ සම්පුර්ණ තරගයේ විශේෂ අවස්ථා බලන්න

තරගයේ විශේෂ අවස්ථා පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!