Breaking News
Home / Video / “හතරවෙනිදයින් පසු ලංකාවේ සම්මුතිවාදී ආණ්ඩුවක් නැ ස්ථිරයි” මෛත්‍රී ලැයිස්තුවෙන් අරන් කිරි පොවන ලක්ෂ්මන් යාපා දිවුරයි

“හතරවෙනිදයින් පසු ලංකාවේ සම්මුතිවාදී ආණ්ඩුවක් නැ ස්ථිරයි” මෛත්‍රී ලැයිස්තුවෙන් අරන් කිරි පොවන ලක්ෂ්මන් යාපා දිවුරයි

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, විශ්වාසභංගය ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව ය.

ලබන 02 වන දා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේ, යම් හෙයකින් ලබන 04 වන දා විශ්වාසභංගය පරාජය වුවහොත් සම්මුතිවාදී ආණ්ඩුවක් ඉන් ඉදිරියට නොමැති බව ය.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!