Breaking News
Home / ක්‍රිඩා / හතරවන තරගයේ ප්‍රේක්ශකයන් නැතිවීම ගැන හර්බජාන් කම්පනයට පත්වෙයි

හතරවන තරගයේ ප්‍රේක්ශකයන් නැතිවීම ගැන හර්බජාන් කම්පනයට පත්වෙයි

ඉන්දියානු කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන හර්බජන් සිං ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියන දෙයක් ගැන ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තිබුණා.ඊයේ තරඟයේදී පිටියේ ප්‍රේක්ෂකයන් දැකගන්න නොලැබුණු එක ගැන තමයි ඔහු කියලා තිබුණේ.. ‘‘ලංකාවේ ක්‍රිකට් පහළටම වැටිලා තියනවා බලන්නත් දුකයි.. වෙනදට ප්‍රෙක්ෂකයන් පිරිලා ඉන්න ක්‍රීඩංගණයේ අද ප්‍රෙක්ෂකයෙක් දැකගන්නත් අමාරුයි…‘‘ යනුවෙන් ඔහුගේ එම ට්විටර් පණිවුඩයේ සටහන් වෙලා තිබුණා. කෙසේ වෙතත් දිනෙන් දිනම පරිහානියට පත් වන ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවන පාලකයන්ට විරෝධය දැක්වීමක් ලෙස රසිකයන් මෙලෙස තරග වර්ජනය කරන අතර තිලංග සුමතිපාල ඉල්ලා අස් වෙන තුරුම එය සිදු විය යුතුය.

 

About article14

Check Also

කුසල් මෙන්ඩිස් තරුණ නිසා කණ්ඩායමට විශ්වාස උපුල්ට වඩා මෙන්ඩිස්ලු. පන්දු රැකීම උසස් නිසා නොගැහුවත් කමක් නෑලු – හතුරුසිංහගේ කොල්ලා ගැන චන්දිමාල්ගෙන් සහතික

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රීලංකා කණ්ඩායම අතර ඊයේ (23) පැවති පස්වන එක්දින තරඟයෙන් ඩක්වත් ලුවිස් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!