Breaking News
Home / Video / සෞදි රියාද් ගුවන් තොටුපලට මිසයිල ප්‍රහාරයක් වගකීම හවුති ත්‍රස්තයන් බාරගනී

සෞදි රියාද් ගුවන් තොටුපලට මිසයිල ප්‍රහාරයක් වගකීම හවුති ත්‍රස්තයන් බාරගනී

සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපලට එල්ලවූ මිසයිල ප්‍රහාරයක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට එරට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. බැලස්ටික් මිසයිලයක් වන මෙය ඊයේ රාත්‍රියේ යේමනයේ සිට එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගුවනේදී විනාශ කළ මිසයිලයේ කැබළි ගුවන් තොටුපල පරිශ්‍රයට පතිත වුවද ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තාවී නැහැ. එමෙන්ම ගුවන් තොටුපල මෙහෙයුම් කටයුතුවලට ඉන් බාධා සිදුවී නොමැති බව සඳහන්.

මිසයිලය එල්ල කිරීමේ වගකීම හවුති ත්‍රස්තවාදීන් විසින් භාරගෙන තිබෙනවා

About article14

Check Also

මදුෂ්ගේ ගෝලයා කන්ජිපාන ඉම්රාන් නැමැත්තාගේ අනියම් බිරිය කියන ‘කුඩු චුටි’ නමැත්තියට වෙඩි තබයි. අමල් හා නදිමාල් ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

ඩුබායි අත්අඩංගුවේ පසුවන ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ලබන 28 වනදා දක්වා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!