Breaking News
Home / දේශීය පුවත් / සෞඛ්‍ය ඇමතිවත් අන්දන බන්ධනාගාර රෝහලේ දොස්තර මාෆියාවේ බලය

සෞඛ්‍ය ඇමතිවත් අන්දන බන්ධනාගාර රෝහලේ දොස්තර මාෆියාවේ බලය

වසර තුනහමාරක පමණ කාලයක් පුරා බන්ධනාගාර රෝහල ‘සුපිරි සිරකරුවන්ගේ කළු තානායමක්‘ බවට පත් කරමින් එහි කරගෙන ගිය විෂමාචාර රැසකට යම් විසඳුමක් ලෙස වත්මන් වැඩ බලන ප්‍රධානී දූෂිත ජොස්තරී නිර්මලී තේනුවර නමැත්තිය සෞඛ්‍ය ඇමැතිවරයා විසින් මාරු කරනු ලැබූවත් එම මාරුව මේ දක්වා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරු වර්ජනයක නිතර වෙති. මේ හේතුව නිසා බන්ධනාගාර රැඳවියන්ට දින 5 ක පමණ කාලයක් තිස්සේ කිසිදු ප්‍රතිකාරයක් නොලැබී ගොස් ඇත.

බන්ධනාගාර රෝහල සම්බන්ධ මාෆියාව කෙතරම් ප්‍රබලද යත් ඇමැතිවරයාගේ නියෝග පවා ක්‍රියාත්මක නොවන තරමට වැඩ සිද්ධ වී ඇති අතර නිර්මලී වෙනුවට ඊට පෙර එම රෝහලේ සිටි අයෙක් යලි බන්ධනාගාර රෝහලේ ප්‍රධානියා ලෙස පත් කර ගැනීමට ද මෙකී මාෆියාව සූදානම් වන බව අප වෙත වාර්තා වී ඇත.

නිර්මලීට පෙර සිට ඉවත් කළ විජේසිංහ නමැති වෛද්‍යවරයා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුස්සෙකු ලෙස ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව විසින් මීට පෙර නිර්දේශ කර පරිපාලන කටයුතු වලට පමණක් යොදවා සිටින අයෙකි.

උපුටා ගැනීම

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!