Breaking News
Home / දේශීය පුවත් / සෙල්ලම් දාපු කාලය ඉවරයි. ලංකාවේ පොලීසියේ පටන් ගත්ත අළුත් එක

සෙල්ලම් දාපු කාලය ඉවරයි. ලංකාවේ පොලීසියේ පටන් ගත්ත අළුත් එක

ෆේස්බුක් කිව්වොත් ලංකාවෙනම් දන්නේ නැති කෙනෙක් නැති තරම්. එන්න එන්නම දැන් ෆේස්බුක් එකෙන් සිදුකරන මඩ ගැසීම් ජාවාරම් ඉහල ගිහින් තියනවා දිගින් දිගමට මේ ෆේස්බුක් හරහා සිදුවන ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් අලුත්ම ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා

මේ අනුව ඉදිරියට ෆේස්බුක් තුල සෙල්ලම් දාපු බොහෝ දෙනෙක්ට වැඩ වරදින ලකුණු පහලවෙලා තියනවා. පොලිස් අපරාධ දෙපාර්තමේන්තුව මේ සඳහා වෙනමම අංශයක් ඇති කරලා.

මේකට ඔබගේ ෆේස්බුක් සම්බන්ධ පැමිණිලි කෙලින්ම දුරකථනය කරහා යොමු කරන්න පුළුවන්.

එම දුරකථන අංක: 0112326979 / 0112320141

About article14

Check Also

ගලබොඩ අත්තේ හාමුදුරු කෙන්ක්ද? බිලා වාහන එළවලා වරද පිළිගත් එකා මොකෙද්ද මු සිංහල බෞද්ධයන්ට ගහන්න ඕන අසුචි – පොහොට්ටුවේ අජිත් ප්‍රසන්න

මේ පොහොට්ටුවේ ක්‍රියාකාරිකයකු වන මේජර් අජිත් ප්‍රසන්න බොදුබලේ හිමියන් දැඩි ලෙස විවේචනය කරන ප්‍රකාශයක්. මේජර් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!