Breaking News
Home / Video / සුරංග ලක්මාල් කඩුලු ත්‍රිත්වයක් ගත්තායයි මාධ්‍ය නිවේදන දාන ක්‍රිකට් ආයතනයේ මන්ද බුදධිකයන් සුමතිපාලට සුළු දෙයක්ලු

සුරංග ලක්මාල් කඩුලු ත්‍රිත්වයක් ගත්තායයි මාධ්‍ය නිවේදන දාන ක්‍රිකට් ආයතනයේ මන්ද බුදධිකයන් සුමතිපාලට සුළු දෙයක්ලු

අඩුම තරමින් රූපවාහිනියෙන්වත් තරග නරබන්නේ නැති ක්‍රිකට් ආයතනයේ අපූරු බේගල් මාධ්‍ය නිවේදනයක් හිරු පුවත් හෙලි කලා.

එය පිලිබද විමසූ විට පාර්ලිමේන්තු පරිශ්‍රවයේ සිට සුමතිපාල පවසන්නේ එය හිරු නිර්මාණය කල අතිශෝක්තියක් බවත් එහි ඉස්පිලි පාපිලි වරදවා ඇති බවයි. ඔබ බලන්න ඉස්පිලි පාපිලිද වචන දුසිම් ගනන් මන්දබුද්ධිකයෙක් විසින් විකෘතිකර ඇතිද යන්න!

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!