Breaking News
Home / ක්‍රිඩා / සුමතිපාලගේ පාර්ශවයක් වන මොහාන් සිල්වාගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි අර්ජුන ධර්මදාස හා ශම්මි සිල්වා පාර්ශව 21 වනදා ක්‍රිකට් නිලවරණයට

සුමතිපාලගේ පාර්ශවයක් වන මොහාන් සිල්වාගේ නාමයෝජනා ප්‍රතික්ෂේපයි අර්ජුන ධර්මදාස හා ශම්මි සිල්වා පාර්ශව 21 වනදා ක්‍රිකට් නිලවරණයට

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද සිල්වා සහ රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා නිලවරණ අභියාචනා කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා. ඔවුන් සුමතිපාලගේ පාලනයේ හිටපු පාර්ශවයක් වන අතර නිලවරණයට එන සුමතිපාලගේ එක පාර්ශවයක්.කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වී සිටින හය දෙනෙකුට එරෙහිව විරෝධතා ඉදිරිපත් වී තිබුණා.ඒ අනුව සභාපති ධුරය සදහා ඉදිරිපත් වී සිටි මොහාන් ද සිල්වා සහ උප සභාපති තනතුරට නාමයෝජනා භාරදුන් රවීන් වික‍්‍රමරත්නගේ නාමයෝජනා ප‍්‍රතික්‍ෂේප කිරීමටයි අභියාචනා කමිටුව තීරණය කළේ.

කෙසේවෙතත් විරෝධතා ඉදිරිපත්ව තිබූ ජයන්ත ධර්මදාස සහ ශම්මි සිල්වාට සභාපති ධුරය සදහා තරග වැදීමට සුදුසු බව එම කමිටුව මගින් නිර්දේශ කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිතයි.ශාම්මිද සිල්වා යනුත් සුමතිපාල පාර්ශ්වයේ පිරිසක්.එසේම උපසභාපති දුරයට තරගවදින අර්ජුන පසුගියදා බිබිසියට ප්‍රකාශයක් කල අතර සමාජජාලා සහ නායකයන් ඔවුන්ගේ බිරින්දෑ වරු පවා අද ක්‍රිකට් වලට පැමිණ ඇති බව ඔහු පැවසු අතර එහි වීඩියෝව පහතින්.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!