Breaking News
Home / Video / සුද්දන් ලංකාවෙන් ගිහින් අවුරුදු 70 කට පසු විවෘත වන පළමු දුම්රිය මාර්ගය මාතර කතරගම මාර්ගයෙ කොටසක් විවෘත කරයි. මහින්ද 2014 ඇරබු වාපෘතියක්

සුද්දන් ලංකාවෙන් ගිහින් අවුරුදු 70 කට පසු විවෘත වන පළමු දුම්රිය මාර්ගය මාතර කතරගම මාර්ගයෙ කොටසක් විවෘත කරයි. මහින්ද 2014 ඇරබු වාපෘතියක්

සුදු ජාතීන්ගෙන් නිදහස ලබා වසර 70 ක් පිරෙන තැන යන්තම් ලාංකික ජාතිය විසින් දුම්රිය මාර්ගයක් ප්‍රථම වරට හැදීමට සමත් වනවා. එහෙත් එය හදනු ලබන්නේ චීනුන් විසින්. 2014 මහින්ද රාජපක්ෂගේ හම්බන්තොට අගනගරය කිරීමේ සිහිනයේ තවත් කොටසක් ලෙස මාතර කතරගම දුම්රිය මාර්ගය ඇරබු අතර එයින් මාතර කැකනදුර දක්වා කිලෝමීටර් 6 ක් මාර්ගය විවෘත කිරීමට නියමිතයි. එහි පළමු අදියර ලෙස මාතර බෙලිඅත්ත දක්වා කොටස මේ වසර අවසානය වන විට අවසන් කරනු ඇති.

මේ ව්‍යපෘති චීනුන්ට ලබා දීම හා අදික නය මුදල් මත මේවා ඉදිකිරීමත් සැලැස්මක් අනුව නගර සවර්දනය කලාද යන්නත් විවාදාත්මක වුවත් වසර 70 කට පසු කල කාර්ය පිළිබද මෙයට මුල පිරු නායකයන්ට ස්තුතිවන්ත විය යුතුය. පිත්ත පටිය කපා කඩු පහරවල් ගහන්නට කතා කරන තවත් විහිළුකාරයන් සිටින රටේ අගය කල යුතු තැන අගය කල යුතුය.

මේ වන විට අවසන් කල මාර්ගය සහ වැඩ බිම පහත වාර්තාවෙන් බලන්න..

Image result for matara kataragama railway extension projectImage result for matara kataragama railway extension project

About article14

Check Also

ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයන්ට පළමුවරට ක්‍රිකට් සභාපති වූ පුද්ගලයා හා තේරීම් ප්‍රධානියා නැමැත්තා ප්‍රසිද්දියේ මාධ්‍ය ඉදිරියේ අපහස කරයි

18 වනදා වන විට ලෝක කුසලානයට සහබාගිවන රටවල් වලින් කොදෙව් කණ්ඩායම හා ඇෆ්ගනිස්තාන කණ්ඩායම හැර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!