Breaking News
Home / දේශීය පුවත් / සීනිගම පෙරහැරේදී බෞද්ධ ආගමට කරපු අවමන් වැඩේ

සීනිගම පෙරහැරේදී බෞද්ධ ආගමට කරපු අවමන් වැඩේ

පසුගියදා සීනිගම දේවාලයේ අති උත්කර්ෂවත් අන්දමින් පෙරහැරක් පැවැත් වූවා.මෙහිදී පෙරහැරේ සහභාගි වූ තරුණ ගැහැණු ළමුන්ගේ ඇඳුම් පිළිබඳව සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ දැඩි විවේචනයකට මේ වන විට ලක් වී තිබෙනවා. බෞද්ධ කොඩියට නිගා දෙමින් තරුණියන් පිරිසක්‌ යට ඇඳුමේ කොටසක්‌ ලෙස බෞද්ධ කොඩිය යොදාගැනීම පහත් වැඩකි. මේ ගැන සොයා බලා හෙළිදරව් කිරීම බලධාරීන්ගේ යුතුමකි.එහි ඡායාරූප පහතින් නරඹන්න

 

About article14

Check Also

20 හැදුවේ අලි සබ්‍රිද දන්නේ ඉදිරිපත් කලේ නම් එයා තමයි, අළුත් ගැසට් එකක් ආයේ ගහනවා – ඇමති විමල්

ආණ්ඩුව විසින් මේ වනවිට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!