Breaking News
Home / දේශීය පුවත් / සිල්රෙදිවලට පින්ඩපාත ගියාට මහින්දගේ ආණ්ඩුව 2004 පාර්ලිමේන්තුවේදී හාමුදුරුවරුන්ට ගහපු හැටි

සිල්රෙදිවලට පින්ඩපාත ගියාට මහින්දගේ ආණ්ඩුව 2004 පාර්ලිමේන්තුවේදී හාමුදුරුවරුන්ට ගහපු හැටි

2004 ජූනි මාසයේ පත්වූ පාර්ලිමේන්තුවට හෙළ උරුමයේ හාමුදුරුවරු 9 ක් පත්වී එනවා. ඉන් පසු දිවුරුම් දීමේ පලමු පාර්ලිමේන්තු සැසියේම එවකට ආණ්ඩුව වූ නිදහස් සන්ධානය ගුටි කෙලියක් ඇති කරගනවා. එහි අගමැති මහින්ද රාජපක්ෂ.

හාමුදුරුවරු පාර්ලිමේන්තුවට පැමිනිවිට උත්ගෝෂන කර කලබැගෑනියක් සිදුවනවා. එහිදී අක්මීමන දයාරතන හිමි හා සුමදුර ධර්මදේශක කොලොන්නාවේ ශ්‍රී සුමන්ගල යන හිමි වරුන්ට ආණ්ඩුවේ පිරිස පහර දෙනවා. එහෙදි හිමිවරු කියන්නේ මර්වින් සිල්වා බඩඩ පහර දෙන අතර මහින්දානන්ද, ජේරාජ්, ශ්‍රීපති වැනි අය හිමිවරුන්ගේ අත්වලින් අල්ලාගෙන සිටි බවයි.

කෙසේ වෙතත් අද වන විට එම පක්ෂයේම අය ඒ සාමාජිකයින්ම අද සිල් රෙදි වෙනුවෙන් හාමුදුරුවරුන් පිරිසක් සමග පින්ඩපාතේ යාම කොතරම් දෛවෝපගතද? කණගාටුව වන්නේ එදා සංගරත්නය වෙනුවෙන් අද පාරවල් වල පෙනී හිටින සංඝරත්නය විරුද්ධව පාරට නොබැසීමයි.

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!