Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන මහින්ද එකතුවුනොත් බෙල්ලේ වැල දාගන්න ඉදලා නොදාගත්ත රන්ජිත් සොයිසා බලය නැතිවත් මැර ප්‍රහාරයකට බන්ධනාගාර ගත කරයි

සිරිසේන මහින්ද එකතුවුනොත් බෙල්ලේ වැල දාගන්න ඉදලා නොදාගත්ත රන්ජිත් සොයිසා බලය නැතිවත් මැර ප්‍රහාරයකට බන්ධනාගාර ගත කරයි

පුද්ගලයෙකුට මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා අද (20) නියෝග කර තිබේ.

ගොඩකවෙල නගරයේදී පසුගිය 16 වැනි ඉරිදා පුද්ගගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ලව තිබිණි.

ඒ අනුව අද පෙරවරුවේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

About article14

Check Also

පොහොට්ටු ජනපති අපේක්ෂක ගෝටාගේ නම අවසන් පුරවැසිබාවය අත්හැරපු ලයිස්තුවේත් නැ

‘පොහොට්ටු’ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇතැයි ඔහුගේ අනුගාමිකයින් කියන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!