Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන දහම් හා පුජිත එකතුවී පොලිසිය නිතිය නමපු විදිය රන්ජන්ගේ අළුත් හඬ පටියකින් එලියට

සිරිසේන දහම් හා පුජිත එකතුවී පොලිසිය නිතිය නමපු විදිය රන්ජන්ගේ අළුත් හඬ පටියකින් එලියට

හිටපු ජනාධිපති සිරිසේන විසින් පුජිත ජයසුන්දර පත් කිරීමේ සැලැස්මේ පුත්‍රයා වන දහම් සිරිසේන මාධ්‍ය මෙහෙයුමක් හා සමාජ ජාලා මෙහෙයුමක් සිදු කර ඇති බවත් දහම් සිරිසේන නැගෙනහිර පළාතේදී එවකට උසස් නිලධාරියකුගේ පුත්‍රයා සමග ඇතිකරගත් රන්ඩුවේදී එවකට ඇමති සිරිසේන විසින් නිලධාරියකුට 7 වතාවක් කතා කර බි වාර්තාවෙන් දහම් බේරාගත් විදිය ශානි විසින් රන්ජන්ට පවසනවා.

එසේම එම නිලධාරියාට කාලගුණ සැලකීමට ජනාධිපතිවූ පසු දහම්ගේ යෝජනාවක් අනුව පසු දිනක් දමා උසස් වීම් ලබා දුන් විදිය එම සාකච්චාවේ තිබෙනවා.

දිනෙන් දින එළිවෙන මෙම හඬ පට නිඉස ලංකාවම මේ වන විට කැලැබී ඇති අතර වර්තාමන ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ බිරින්දෑ වරු සමග පෙම් කෙලපු හඩපටද ඒ අතර ඇති බවත් තවත් විවිධ ක්ෂේත්‍ර වල උසස් යයි පෙනී සිටින ලංකාවේ බහුතරයකම නිරුවත එළිවන හඬ පට ඇති බව සදහන්. ලංකාවේ එදා මෙදා තුර රටේ මුළු පද්දතියටම දැඩි ලෙස පහර එල්ල කල ආන්දෝලනාත්මක සිද්දිය ලෙස මෙය විචාරකයන් හදුන්වන අතර 71 , 88 කැරැල්ලකට සමාන කැරැල්ලක් බවයි දේශපාලන විචාරකයන්ගේ මතය.

මේ රන්ජන්ගේ නවතම හඬ පටය වන සිරිසේන දහම් පුජිත හඬ පටයයි.

About article14

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!