Breaking News
Home / දේශීය පුවත් / සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන පවසනවා. එසේම දෙමල සන්ධානය මුණගැසිය යුතු බව උදැසන දෙමල සන්ධානයට ආරාධනයක් කර තිබෙනවා.

නමුත් දෙමල සන්ධානයා හා විපක්ෂ නායක පවසන්නේ මහින්ද මහතාගේ විශ්වාසය දෙවරක් බන්ගවූ බවත් ඔවුන් මන්ත්‍රීවරු 15 ගේ ස්ථාවරයේ නැවත නැවත වෙනස් නොවන බවත් ආයෙත් මුණගැසී කරන්න දෙයක් නැති බවයි.

දැන් සුදුසුම ක්‍රයාව වන්නේ අලුතින් අයෙක් අගමැති ලෙස පත්කිරීම බව සම්බන්ධන් පවසා තිබෙනවා. මෙම පාර්ලිමේන්තුවේ එක එක ක්‍රමවේද මත නිතානුකුල ලෙස ගෙනා විශ්වාස බංග පිළිගැනීමට ජනාධිපති කටයුතු කල යුතු බව පවසන දෙමල සන්ධානය මුණගැසීම ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හමුවූවා කියා තමන්ගේ ස්ථාවරය වෙනස් වන්නේ නැතැයි යන අරමුණින්.

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!