Breaking News
Home / Video / සිරිසේනට හුටං කියමින් ඉදපු බන්දුලලාගේ විපක්ෂය යූඑන්පී හොරු අල්ලන නිසා ජනපති එක්ක හිටගන්නවලු

සිරිසේනට හුටං කියමින් ඉදපු බන්දුලලාගේ විපක්ෂය යූඑන්පී හොරු අල්ලන නිසා ජනපති එක්ක හිටගන්නවලු

ඒකාබද්ද විපක්ෂය ජනාධිපති සමග හිටගන්නා බව බන්දුල පවසනවා. ඒ බැඳුම්කර හොරු අල්ලාගන්නට කොමිසමක් දාපු නිසාලු. එහෙත් එදා මෙදාතුර කල අනෙක් හොරකම් වංචා වලට කිසිදු කොමිසමක් නැති අතර පරිසර ඇමති යටතේ ඇති විල්පත්තු වැනි විනාශ සම්බන්ධයෙන් කොමිසන් දඩුවම් ලැබන තෙක් මැදිහත් ජනතාව බලා සිටී.

එසේම බැඳුම්කර හොරු සහ අනෙක් හොරු රටෙන් මංකොල්ල කෑ මුදල් නැවත අය කර ඒවයින් නය ගෙවන ලෙසත් තව තව බදු ජනතාවගෙන් එකතු කර නය ගෙවීම පිලිබදත් ජනාධිපති සහ ඒකාබද්දය එකට නැගීසිටිනවානම් එය රටට මහත් අස්වැස්සලක් වේවි.

බන්දුල සිරිසේන ජනපති සමග එකට හිටගන්න වීඩියෝව පහතින්

 

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!