Breaking News
Home / Video / සිරිසේනගේ විසිරවිම හරි කියලා අද නඩු කියන නීතිඥයා 2016 දී විසුරවන්න බැ කියලා පොත් ලියලා. සිරිසේන රට කරන්න කලින් සාපෙළ ලියලා පාස්වෙන්න – ජවිපෙ නලින්ද

සිරිසේනගේ විසිරවිම හරි කියලා අද නඩු කියන නීතිඥයා 2016 දී විසුරවන්න බැ කියලා පොත් ලියලා. සිරිසේන රට කරන්න කලින් සාපෙළ ලියලා පාස්වෙන්න – ජවිපෙ නලින්ද

ගෝටාබයගේ වියත්මග වැනි වැඩසටහන්වල ක්‍රියාකාරිකයකු වන මහින්ද පාර්ශවයේ ජනාධිපති නීතිඥයකු වන මනෝහර ද සිල්වා 2016 දී පොතක් මුද්‍රණය කර ඇති අතර එහි ඔහු විග්‍රහ කර ඇත්තේ වසර 4 හමාරක් යන තුරු ජනාධිපතිට පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි බවයි.

නමුත් සිරිසේනගේ ක්‍රියාවෙන් පසු ඔහුට ඕනෑම මොහොතක විසිරවිය හැකි යන පාර්ශ්වය නියෝජනය කරමින් ගම්මන්පිලගේ පාර්ශවය නියෝජනය කරමින් මනෝහර නීතිඥයා දැන් නඩු කීම විමතියක් බව නලින්ද ජයතිස්ස පවසනවා.

එසේම සාපෙළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයට පිළිතුර දුන්නනම් සිරිසේන මේ වන විට සාපෙළ අසමත් බවත් ඔහු නැවත සාපෙළ විභාගය ලියා තනතුරු දරන්න පැමිණිය යුතු බවත් පවසනවා.

එසේම විජිත හේරත් පවසන්නේ වාසුදේව ගම්මන්පිල විරවංශ වැන්නන් මේක ගේමක් අධිරණයෙන් විසදගන්න කියූ අය දැන් ඇයි අධිකරණ කියමින් නාහෙන් අඩන්නේ ඇයිදැයි උපහාසයට ලක් කරනවා.

සම්පුර්න විස්තරය ඇතුලත් මාධ්‍ය හමුව පහතින්

About article14

Check Also

මංගලට ආණ්ඩුව ඇතුළෙන්ම දැඩි විරෝධය

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට විරුද්ධව කැබිනට් ඇමතිවරුන් වන රාජිත සේනාරත්න හා රවි කරුණනායක යන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!