Breaking News
Home / Video / සිරිසේනගේ වැඩ සුපුරුදු ලෙස ප්‍රමාදයි. මහින්ද බාගෙට හැදූ නෙළුම් කුලුණ හදන්න තවත් මාස තුනක්වත් යනවලු

සිරිසේනගේ වැඩ සුපුරුදු ලෙස ප්‍රමාදයි. මහින්ද බාගෙට හැදූ නෙළුම් කුලුණ හදන්න තවත් මාස තුනක්වත් යනවලු

නෙළුම් කුළුණේ විවෘත කිරීම තවත් මාස 4 කින් පමණ ප්‍රමාද වී තිබේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තුව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය, නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ උපදේශක කණ්ඩායමේ නායක මහාචාර්ය සමිත මානවඩු මහතා පැවසුවේ එහි ඇතැම් පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් කිරිමට නොහැකි වීම ඊට හේතුවී ඇති බව ය.

නෙළුම් කුළුණේ සවිකළ යුතු ඇතැම් උපකරණ ආනයනය ප්‍රමාද වී ඇති බව ද මහාචාර්යවරයා සඳහන් කළේය.

 

About article14_2

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!