Breaking News
Home / Video / සිරිසේනගේ දවසක වියදම මිලියන 56 යි. කතාව සියල්ල අතඇරියා කියලා ඕනනම් මාව අල්ලලා හිරේ දාපන්. උන්නැහෙනේ මේ රටේ ලොක්කා

සිරිසේනගේ දවසක වියදම මිලියන 56 යි. කතාව සියල්ල අතඇරියා කියලා ඕනනම් මාව අල්ලලා හිරේ දාපන්. උන්නැහෙනේ මේ රටේ ලොක්කා

AT අරියරතන මහතා යනු ලංකාවේ සමාජ සේවා කටයුතු වල ක්‍රියා කල මහා දැවැන්තයෙක් වෙන අතර සර්වෝධ්‍ය නිර්මාතෘවයාද වනවා. ජනතාවගේ පැත්තේ සිට දේශපාලනයට නොපැමිණ ජනතාව වෙනුවෙන් විශාල සේවයක් කල අයෙක් ලස කාගේත් ගරුත්වයට ඔහු ලක්වී තිබෙනවා.

ලංකාවේ ජනාධිපතිවරු ගණනාවක් සමග වැඩ කර ඇති මෙතුමන් අවසන් ජනවාරි 8 විප්ලවයේ ක්‍රියාකාරී චරිතයක් වුවා. පසුව සිරිසේන විසින් පත්කළ කමිටු කොමිසන් සභාවලද සාම්ජිකයෙක්ද වුවා.

නමුත් පසුකාලීනව මෙතුමන් ඒවායින් ඉවත් වූ අතර පසුගිය දිනකදී සියලු දේශපාලකයින් හෙළාදකිමින් කතා කළා. එහිදී විශේෂයෙන් හෙලි කල කාරණය වන්නේ සිරිසේන දිනකට මිලියන 56 ක් වියදම් කරන බවයි.

බලය ගන්නා විට සරල ග්‍රාමසේවක කියා කිවත් දැන් එවැන්නක් නැත්තේ මේ ක්‍රමයට වැටෙන ඕනෑම එකෙක්ගේ අවසානය මෙයවන බවත් වෙනස් කල යුත්තේ පුද්ගලයන් නොව ක්‍රමය බවත් තවත් කරුණු ගණනාවක් ඉතා වේදනාවෙන් කතා කරනවා.

අවශ්‍යනම් තමන් සිරගත කරන ලෙස සිරිසේනට අභියෝග කරමින් කල ඇසිය යුතුම වැදගත් සම්පුර්ණ කතාව පහතින් බලන්න.

About article14

Check Also

විදුලිය හිටි හැටියේ කැපෙන්නේ වැඩි මිලට පිටින් විදුලිය මිලට ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් මත බව සේවකයන් චෝදනා කරයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!