Breaking News
Home / දේශීය පුවත් / සිරිසේනගේ කාර්යමන්ඩල ප්‍රධානියා අල්ලස් ගැනීම පසුපස දහම් පුතන්ඩියාත් මිතුරාත්තිරය පසු පස සිටින කථාව

සිරිසේනගේ කාර්යමන්ඩල ප්‍රධානියා අල්ලස් ගැනීම පසුපස දහම් පුතන්ඩියාත් මිතුරාත්තිරය පසු පස සිටින කථාව

දහම් සිරිසේනගේ හා සිරිසේනගේ බැනාගෙ අතිජාත මිත්‍රයෙක් වන සශිමාල් දිසනායක,අල්ලස් සිද්දිය හා සම්බන්ධ බව මේ වන විට වාර්තා වී ඇත.අත්අඩංගුවට පත් දැව සංස්ථා සභාපති දිසානායකගේ පුත්‍ර රත්නය වන්නේද සශිමාල් දීසනායකයි.කන්තලේ සිනි කර්මාන්ත ශාලාවේ යන්ත්‍රෝපකරණ විකුණා දැමීමට අදාලව මෙම අල්ලස් ගනු දෙනුව ක්‍රියාත්මක වී ඇත්තේ සශිමාල් දිසනායකගේ හා දහම්ගේ අවශ්‍යතාවය මත බව වාර්තා වනවා.

තවද ඔහු රාජිත සේනාරත්න සමග ලංකාවට ඖෂද ගෙන එන සමාගම් ගණනාවක් පවත්වා ගෙන යන අයෙක්.දුමින්ද දිසානායක සමගද ඉතා කිට්ටු සබදතාවක් පවත්වන සශිමාල් දිසානායක පසුගිය ජනාධිපති වරණයේදී මුදල් සොයා දීම සදහා පත් කොට තිබෙනවා.ජනාධිපති වරණයේදී මුදල් සොයා දුන් අය සදහා අල්ලස් ලබා ගැනීමට රාජ්‍ය දේපළ විකිනම, යහපාලනයේ තවත් පැතිකඩක් දැයි අප ප්‍රශ්න කල යුතුයි.

Facebook Comments

About lanka

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!