Breaking News
Home / දේශීය පුවත් / සිරිසේනගේ කටු කන්නන්ගේ සිහිනය බොඳ වෙයි දුර කාලය වසර පහක් බව අධිකරණය සිරිසේනට දන්වයි

සිරිසේනගේ කටු කන්නන්ගේ සිහිනය බොඳ වෙයි දුර කාලය වසර පහක් බව අධිකරණය සිරිසේනට දන්වයි

Image may contain: 1 person

පසුගිය සතියේ ජනාධිපතිවරයා ඔහුට වසර 6ක කාලයක් ජනාධිපති ධූරය දැරිය හැකිද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා තිබිණි.

මේ සම්බන්ධයෙන් රැස්වූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇත්තේ ජනාධිපතිගේ වාරය වසර පහකට පමණක් සීමා වී ඇති බවයි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ හා කේ. චිත්‍රසිරි එම විනිසුරු මඩුල්ලට ඇතුළත්ව සිටියහ. එම විනිසුරු මඩුල්ල ඊයෙ (14) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට සිය මතය දැනුම් තිබේ.

(ඩේලිමිරර්)

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!