Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / සිරියාවේ අමු අමුවේ මිනිස් ඝාතන රැල්ලට තවත් ඛේදවාචකයක් විශ වායු ප්‍රහාරයකින් 150 එකවර සමූල ඝාතනයවෙයි

සිරියාවේ අමු අමුවේ මිනිස් ඝාතන රැල්ලට තවත් ඛේදවාචකයක් විශ වායු ප්‍රහාරයකින් 150 එකවර සමූල ඝාතනයවෙයි

ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කර ගනිමිනි.

ප්‍රහාරයට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බව විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

About lanka

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!