Breaking News
Home / Video / සිරියාවේ අන්තවාදීන් ගැටුම් වලින් පසුගිය සතියට පමණක් 850 ක් මියගොස්. වැඩියම කුඩා ළමුන්.ඒ අස්සේ ජනාධිපති ආර්යාව ලක්ෂ 10 ක සපත්තු කුට්ටමක් අරන්

සිරියාවේ අන්තවාදීන් ගැටුම් වලින් පසුගිය සතියට පමණක් 850 ක් මියගොස්. වැඩියම කුඩා ළමුන්.ඒ අස්සේ ජනාධිපති ආර්යාව ලක්ෂ 10 ක සපත්තු කුට්ටමක් අරන්

සිරියාවේ රජයේ හමුදා හා විවිද කැරලිකාර ත්‍රස්ත කණ්ඩායම් අතර සිදුවූ ගැටුම් වලින් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 5 කට වඩා මිය ගොස් තිබෙනවා. පසුගිය සතියේ පමණක් පුද්ගලියින් 850 ක් මියගොස් තිබනෙවා. මේ පෙන්නුම් කරන්නේ රටක සාමය බිදීගිය තැන රට වැසියන්ට අහිමිවන ජිවිත හා දේපලයි.

කුමන හේතුවක් මත යුද්ධය ඇතිවුවත් මෙයි වැඩි වශයෙන් මියගොස් හා හානියට ලක්වී සිටින්නේ කුඩා ළමුන් හා සාමාන්‍ය අහිංසක ජනතාව. ඕනෑම යුද්ධයක ගැටුමක ප්‍රාණ ඇපකරුවා වන්නේ රටේ සාමාන්‍ය ජනතාව. එය වටහා ගැනීමට පටු අරමුණු සහිත උන්ට හැකියාවක් නැ. ඔවුනේ එකම ආසාවත් එයයි.

සිරියාවේද ජනාධිපති ආර්යාව මෙවන් අපරාධයක් රටේ ඇතිවී ඇති අවස්තාවක තමාගේ උත්සවයක් සදහා පාවහන් යුගලක් ඇනවුම් කර ඇති බව c n n ප්‍රවෘති සේවය වාර්තා කරනවා. එහි වටිනා කම ඩොලර් 7000 ක්. ලංකාවේ මුදලින් රුපියල් මිලියනයක් පමණ වනවා. කුමන රටකත් පාලකයාට හානියක් නැති අතර අසරණ ජනතාව දුක්බර ජිවිතයක් ගත කරන වග අවධාරණය කරගත යුතයි.

පහත වීඩියෝ නරබා යුද්දයේ කුරිරු බව සාමය නොමැති තැන දුක වටහා ගන්න. අද ගන්න කුඩා ක්‍රියා මාර්ගයක් හෙට රටක ජිවිත ලක්ෂ ගානක් අහිමිවීමට හේතුවක් වුවහොත් උපදින මතු සන්සාරයන්ගේ ඒ පවෙන් මිදීමට කිසි සෙත් නොහැකි වෙයි.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!